මේ වනවිට දෙදරු මවක් වන කයිලි ජෙනියර්ගේ අලුත්ම පෙම්වතා බවට ඇත්තේ අති සාර්ථක වූ ඩුනේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවු තිමෝති කිල්මන්ට්ය. කයිලි සිය දෙවැනි දරුවා බිහි කළ කාලයේ මොවුන් අතර ආදර සම්බන්ධයක් පැවති අතර, එය ප්‍රසිද්ධියකින් තොරවය.
මේ වනවිට කයිලි සිය විවාහයෙන් නිත්‍යාණුකුලව වෙන් වි ඇති අතර, නුදුරේම ඇය තිමෝති සමගින් විවාහ වීමට සුදානමින් සිටියි. මීට දින කිහිපයකට පෙර ලොස් ඇන්ජලිස් නගරයේදි බියොන්සිගේ සංගීත ප්‍රසංගයක් පැවති අතර, ඊට තිමෝති හා කයිලි සහභාගි වී සිටිනු දක්නට ලැබුණි. එහිදි පැපරාසි ඡායාරූප ශිල්පියෙකු විසින් ඔවුන් ප්‍රසිද්ධියේ සිපවැළඳ ගන්නා ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත් කර ඇත. එය ඔවුන් ප්‍රසිද්ධියේ පෙනි සිටි පළමු අවස්ථාවද වීම විශේෂත්වයකි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
