තවත් නොබෝ දිනකින් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් හි පැවැත්වීමට නියමිත ඔස්කාර් සම්මාන උළෙල වර්ණවත් කිරීමට නාටු නාටු. ගීතය රඟදැක්වීමට සූදානම් කර ඇත. පසුගිය වසරේ ප්‍රදර්ශනය වූ RRR චිත්‍රපටයේ ඇතුළත් මෙම ගීතය මෙවර හොඳම ගීතය ලෙස ඔස්කාර් නිර්දේශයටද ලක්ව තිබේ.
ගායකයන් වන රාහුල් සිප්ලිගුන්ජ් සහ කාල බහිරව නාටු නාටු.. ගීතය ගායනා කිරීම සඳහා ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහල වෙත මේ වනවිටත් පිටත්ව ගොස් හමාරය. එමෙන්ම ගීතය රඟදැක්වීම සඳහා සිනමා නළුවන් වූ රාම් චරන් සහ එන්.ටී. රාම රාඕ ජූනියර්ද ඔවුන් සමග මේ වනවිට ඩොල්බි රඟහලේ සිටින බව සඳහන් වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
