බොලිවුඩයේ ජනප්‍රියතම නර්තන ශිල්පිණිය බවට පත්ව සිටින නෝරා ෆතේහි අගමැති නරේන්ද්‍ර මෝදිට සිය කෘතවේදිත්වය පළ කර තිබේ. ඒ රික්ටර් පරිමාණයේ 6.8 ක භූමිකම්පාවකින් පසුව මොරොක්කෝවේ අසරණ ජනතාවට ලබා දුන් සහයෝගය වෙනුවෙනි.
මොරොක්කෝවේ ජනතාව මෙම භුමිකාම්පාවෙන් දැඩි ලෙස පීඩාවට පත්වෙලා ඉන්නේ. එවැනි මොහොතක ඉන්දීය අග්‍රාමත්‍යවරයා ක්‍රියා කළ ආකාරය ඇත්තටම පැසසුම් ලැබීය යුතුයි. ඒ වගේම භුමිකාවෙන් අවතැන් වූ සියලු මොරොක්කෝ ජනයාටත් මම හෘදයාංගම ශෝකය පළ කර සිටිනවා යැයි ඇය සිය ඉන්ස්ටර්ග්‍රැම් පණිවිඩයක් තබා තිබුණි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
