ඕෆන්හයිමර් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ක්‍රිස්ටෝපර් නෙලන් මාර්තු 10 වැනිදා පැවැත්විමට නියමිත ඔස්කාර් සම්මාන උළෙල හෙවත් ඇකඩමි සම්මාන උළලේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය සඳහා නිර්දේශ වී ඇත.
ජනවාරි 07 වැනිදා පැවති ගෝල්ඩන් ග්ලොබි සම්මාන උළලේදීද හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයා ලෙස තේරිපත් වුණ නිසාම ක්‍රිස්ටෝපර් නෙලන් ගැන මේ වනවිට බොහෝ දෙනෙකු තුළ අවධානයක් යොමුව පවති. විචාරකයින් පවසන්නේ මෙවර හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය නෙලන්ට තරගයකින් තොරව හිමිවනු ඇති බවය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
