පුතා එක්ක වැඩ කරනන් ලැබුණ එක ගැන සතුටුයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ වැඩිමහල් පුත් ආර්යයන් ඛාන් අධ්‍යක්ෂණය කරන කලා නිර්මාණයක් සඳහා මේ වනවිට ෂාරුක් ඛාන් සම්බන්ධව සිටින බව තොරතුරු ලැබෙයි. වාර්තා වන  අන්දමට එය වෙබ් කතා මාලාවකි.

පතාන් හි සාර්ථකත්වයත් සමග ෂාරුක් සිය පුතුගේ වෙබ් කතා මාලාවට සම්බන්ධ වි සිටියි. ඔහු පවසන්නේ තම පුත් ආර්යයන් ඉදිරියේ රඟපාන්නට ලැබිම සතුටක් බවය. එමෙන්ම ආර්යයන් අධ්‍යක්ෂවරයෙකු ලෙස තමාව මෙහෙය වීමද සිත්ගත්නා සුළු එකක් බව ඔහු වැඩි දුරටත් පවසා ඇත.