මෙවර ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදී හොඳම චිත්‍රපට සංගීත අධ්‍යක්වරයාට හත් දෙනෙකු නිර්දේශ වී ඇත. ඉන් අවස්ථා හතරක්ම හිමි කර ගැනිමට සමත්ව ඇත්තේ ප්‍රිතම් චක්‍රබෝර්තිය. ඒ ඇනිමල්, ඩුන්කි, රොකී අවර් රාණි ප්‍රේම් කහානි හා තූ ජෝති මේන් මක්කර් චිත්‍රපට සඳහා කළ සංගීත අධ්‍යක්ෂණයන් වෙනුවෙනි.
දකුණු ඉන්දීය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදී හොඳම සංගීත අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය කිහිප වරක් හිමි කරගත් අනුරුද් රවිචන්ද්‍ර මෙවර පළමු වතාවට හොඳම සංගීත අධ්‍යක්වරයාට හිමි සම්මානයට මෙවර තරග කරනු ලබයි. ඒ ෂාරුක්ගේ ජවාන් චිත්‍රපටය වෙනුවෙන් කළ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙනි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
