මීට මාස කිහිපයකට පෙර ක්‍රියාකාරි දේශපාලඥයෙකු වූ රාඝව් චඩ්ඩා සමගින් විවාහ වූ බොලිවුඩ් සිනමා නිළි පරිනීති චොප්රා මේ වනවිට ගීත ගායනයට යොමුව ඇතැයි වාර්තා වේ. මීට දින කිහිපයකට පෙර ඇය සිය කුළුඳුල් ප්‍රසංගයද පවත්වනු ලැබීය.
පරිනිති පවසන්නේ තමන්ගේ ගායන හැකියාව මුලින්ම අඳුනාගත්තේ තම සැමියා වූ රාඝව් බවය. ඔහුගේ ඉල්ලීම මත තමන් ගායනයට යොමු වු අතර, මුල්ම ප්‍රසංගයද ඔහුගේ සංවිධානයක් මත සිදු වු බව පරිනිතා මාධ්‍යයට පවසා ඇත.


Trending News
Events
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
සැවෝයි ප්‍රිමියර් හීදී පිපුණු මලකි දුවේ නුඹ
- 12-01-2026
