මීට දින කිහිපයකට පෙර දිල්ලියේ ප්‍රසිද්ධ රාත්‍රි අවන්හලකදී සිනමා නිළි පරිනීති චොප්රා හා ආම් ආද්මි පක්ෂයේ තරුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි රාගව් චාඩා රාත්‍රි ආහාර ගත් පුවත මේ වනවිට බොහෝ දෙනා දන්නා දෙයකි.
ඉන්දීය සිනමා වෙබ් අඩවි මේ බව නිරන්තරයෙන්ම තොරතුරු පළ කරන අතර, පසුගිය සති අන්තයේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගෙන් මේ බව ප්‍රශ්න කරද තිබුණි. ඔහු පිළිතුරු දී ඇත්තේ පරීනිති ගැන නෙමෙයි තමන්ගේ දේශපාලනය දිවිය ගැන ප්‍රශ්න විමසන ලෙසය. කෙසේ වෙතත්, බොහෝ දෙනෙකු පවසන්නේ රාගව් හා පරිනිති අතර මේ වනවිට ප්‍රේම සම්බන්ධයක් පවතින බවත් එය ඉතා ඉක්මනින් විවාහයට පෙරළෙනු ඇති බවත්ය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
