ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස් චිත්‍රපට මාලාව හරහා ලොවපුරා අතිශය ජනප්‍රිය වූ පෝල් වෝකර් 2013 වසරේදී රිය අනතුරක් නිසාවෙන් මරණයට පත් විය. ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපට මාලාවේ බ්‍රයන් ඕ'කොනර් ලෙස අදටත් බොහෝ දෙනෙකු ඔහුට ආදරය කරමින් සිටියි.
කෙසේ වෙතත්, මේ දිනවල පෝල් සම්බන්ධ අලුත් කතාවක් මතුව තිබේ. රිය අනතුරින් මිය යන විට ඔහු අවුරුදු 17 ක දැවැන්ත වයස් පරතරයක් ඇති වඩා ලාබාල ගැහැණු ළමයෙකු සමඟ පෙම් සබඳතාවක් පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වි තිබේ. එපමණක්ද නොව, මෙම ගැහැණු දරුවා ඔහුගේ සමීප මිතුරෙකුගේ දියණියක්ද විය. ජැස්මින් නම් මෙම ගැහැණු ළමයා එවකට සිය 16 වැනි විය ගෙවා දමමින් සිට ඇත.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
