පොප් ගායිකාවක් සේම විටෙක හොලිවුඩ් සිනමා තරුවක් ලෙසද කටයුතු කරන ලැඩි ගාගා පසුගියදා එක්වූ රූපවාහිනි කතාබහකදී පවසා තිබුණේ තමන්ගේ සිරුරේ හැඩය වෙනස් කර ගැනීමට තමන් ප්ලාස්ටික් සැත්කම් කිහිපයක්ම මුහුණ දුන් බවය. අවස්ථා කිහිපයකදීම මේ බව මාධ්‍යයකරුවන් විසින් ප්‍රසිද්ධ කරනු ලැබුවද ලැඩි ගාගා සිය මුණිවත රැකගෙන සිටියේ තමන් එවැනි දේකට යොමු නොවු ගාණටය.
2013 දී සිනමා තරු යොදා සංවාද කරන ප්‍රකට නිවේදකයෙකු වූ හොවාර්ඩ් ස්ටර්න් සමඟින් එක්වූ සංවාදයකදී ඇය හෙළි කළේ තමන් කාලයක් දැඩි ලෙස දුම්පානයට ඇබ්බැහි වි සිටි බවය. ඒ නිසා ඇගේ මුහුණ රැළි වැටෙන්නට පටන් ගෙන ඇති අතර, ඒ නිසාම තමන් සිය මුහුණේ හැඩය යළි යථා තත්ත්වයට ගෙන ඒමට මෙසේ ලැඩි ප්ලාස්ටික් සැත්කම්වලට යොමු වු බව පවසා ඇත.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
