පුෂ්පා දෙවැන්න තිරගත වන දිනය ප්‍රසිද්ධ කරයි

  • 16-03-2024
  • Views 720

2021 වසරේ ප්‍රදර්ශනය වූ පුෂ්පා ද රීස් චිත්‍රපටයේ දෙවැනි කොටස රැගත් පුෂ්පා ද රූල් චිත්‍රපටය තිරගත වන දිනය මීට දින කිහිපයකට පෙර ප්‍රසිද්ධ කර ඇත. එනම් පුෂ්පා ද රූල් චීතපටය මේ වසරේ අගෝස්තු 15 වැනිදා ප්‍රදර්ශනය දින නියම කර ඇත.

සුපුරුදු පරිදි මෙහි ප්‍රධාන චරිත අල්ලු අර්ජුන් හා රශ්මිකා මන්දනා නිරූපණය කරන අතර, ෆර්හාද් ෆාසිල් මෙහි දුෂ්ඨයාට පෙනී සිටියි. එමෙන්ම ප්‍රකාශ් රාජ් හා ජගපති බාබු පුෂ්පා දෙවැන්නට අලුතින් එකතු වී සිටින ප්‍රවින නළුවන් දෙදෙනෙකුද වෙයි.