වසර 31ක සිනමා දිවියේ තමන් ලැබු පළමු ඉන්දීය ජාතික සම්මානය දිනාගන්නට ‘අයප්පන්නුම් කේෂියාම්’ මලයාලම් චිත්‍රපටයේ අයප්පන් චරිතයට පණ පෙවු බිජූ මෙනුන් සමත් විය. ඔහුට මෙම සම්මාන උළලේදී හිමිවූයේ හොඳම සහය නළුවා සම්මානයයි.
51 වැනි වියෙහි පසුවන බිජූ මෙනුන් දැනට සිනම සම්මාන 21ක් හිමිකරගෙන තිබෙන අතර. ඔහුගේ සිනමා දිවියේ ලැබු ඉහළම සම්මානය මෙය බව ඔහු පවසයි. ඔහුටද ඉන්දීය ජාතික සම්මානය සමගින් ඉන්දීය රුපියල් පනස්දහසක මුදලක් හිමි විය.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
