බීබර් සතුව ඇති අති විශාල ධනස්කන්දය

  • 24-02-2024
  • Views 720

තරුණ කාලේම අති සාර්ථක වෙන්න පුළුනන් නම් ඒක ලොකු වාසනාවක්. එහෙම වුණ හොලිවුඩ් කලා තරු කිහිපයක් ඉන්නවා. ඒ අතරින් පොප් ගායක ජස්ටින් බීබර් ඉදිරියෙන්ම ඉන්නවා. පසුගියදා බීබර් සතු අති විහාල ධනස්කන්දය පිළබඳව තොරතුරු පළ කර තිබුණි.

ඔහු සතු ඇති ශුද්ධ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක්. ඊට ඩොලර් මිලියන 22ක් වටිනා අති සුඛෝපභෝගි නිවසක්ද තිබෙන බව සඳහන් වෙයි. මේ වනවිට හාලි බැඩ්ලින් සමග විවාහ වී සිටින එක් දරු බීබර් කාලයක් සුපිරි පොප් ගායිකා සෙලිනා ගෝමස් සමගින් ප්‍රේම සම්බන්ධයක්ද පවත්වා තිබුණි.