බ්‍රැඩ් ප්‍රිට් ඇමෙරිකානු ඩොලර් මිලියන 40කට සිය නිවස විකුණයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හිටපු බිරිඳ ඇන්ජලීනා ජොලී හා ඔවුන්ගේ දරුවන් හය දෙනා හැදි වැඩුණ ලොස් ඇන්ජලිස් හි පිහිටි නිවස මේ වනවිට සුපිරි නළු බ්‍රැඩ් ප්‍රිට් විසින් විකුණා දමන්නට තිරණය කර තිබේ. ප්‍රිට් මෙම නිවස මිළඳි ගෙන තිබුණේ මීට වසර 30කට පමණ පෙර බව සඳහන් වෙයි.

අක්කර 1.9ක ඉඩමක පිහිටි අති විශාල නිවසක් මෙහි පිහිටා තිබුණ අතර, නිවසට පිටුපසින් ඉතා විශාල වතුයායක්ද පිහිටා ඇත. කෙසේ වෙතත්, මෙම විශාල වතුයාය බ්‍රැඩ් විසින් විකුණන්නට තිරණය කර නොමැති අතර, ඔහු නිවස පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 40කට විකුණා දමා තිබේ.