ලෝකයේම ආදරය දිනු බ්‍රසිල පාපන්දු ක්‍රීඩක නේමාර්ගේ කලින් පෙම්වතිය වූ ඇමරිකානු නිරූපිකාවක් සහ නිළියක් වන නටාලියා බරුලිච් මේ දිනවල ඉන්දියාවට පැමිණ සිටියි. ඇය මීට දින කිහිපයකට පෙර මුම්බායි මුහුදු වෙරළ තිරයේ දකින්නට ලැබුණ අතර, ප්‍රකට ඉන්දියා ටයිම්ස් පුවත්පත ඇයව සාකච්ඡාවකටද සම්බන්ධ කරගෙන තිබුණි.
එහිදි ඇය ඉන්දියාවට පැමිණි හේතුව ගැන විමසා තිබුණ අතර, නටාලියා පවසා තිබුනේ හින්දි භාෂාව ඉගෙන ගැනිම හා කතක් නර්තනය ඉගෙන ගැනීමට ඇය මෙසේ ඉන්දියාවට පැමිණ බවය. එමෙන්ම ඇය සල්මාන්ට මෙන්ම කත්‍රිනාටද වැඩිපුර කැමැත්තක් දක්වන බවත් කවදා හෝ සිනමා නිළියක් ලෙස බොලිවුඩ් සිනමා තිරයේ පෙනි සිටින්නත් ඇය බලාපොරොත්තුවෙන බව පවසා ඇත.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
