මාවල් චිත්‍රපට සමාගම විසින් නිර්මාණය කරන ලද මැඩම් වෙබ් චිත්‍රපටය පෙබරවාරි 14 වැනිදා නිකුත් වීමට නියමිතව ඇත. සුපිරි විරවරියක් (මකුළු ගැහැණිය) වටා ගේතුණ මෙම මැඩම් වෙබ් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ හොලිවුඩයේ අති දක්ෂ රංගන ශිල්පිණියක් වන ඩකෝටා ජොන්සන්ය.
නිෂ්පාදකයින් චිත්‍රපටයේ පෙනී සිටින නළුනිළියන්ට ගෙවන මුදලින් සියයට 61ක මුදලක් මෙහිදි ගෙවා ඇත්තේ ඩකෝටා බව සඳහන් වෙයි. එය අනුමාන කරන පරිද්දෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන හතකට ආසන්න මුදලකි. මැඩම් වෙබ් චිත්‍රපටයේ ඩකෝටාට අමතරව තවත් කාන්තා උප ප්‍රධාන චරිත තුනක්ද ඇතුළත්ව තිබේ.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
