’’මම කැමති නපුරු කෙල්ලෙක්ට ආදරේ කරන්න’’ ජනප්‍රිය රංගන ශිල්පී සචින් ලියනගේගේ හිත ගිය නපුරු කෙල්ල කවුද

  • 30-03-2023
  • Views 106

ජනප්‍රිය නළු සචින් ලියනගේ කියන්නෙ මේ වන විට කාගෙත් ආදරය සහ ආකර්ෂණය දිනූ රංගන ශිල්පියෙක්. ඉතා කෙටි කාලයකින් සචින් ක්ෂේත්‍රයේ ජනප්‍රියම රංගන ශිල්පියෙක් බවට පත් වෙලා හමාරයි. 

හිරු නාළිකාවේ විකාශය වන නව්තම ටෙලි නිර්මාණය වෙන සංසාරිනීහී ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේද සචින් ලියනගේ විසින්.

සචින් මෑතකදී ඇය කැමැති කවරාකාරයේ ප්‍රේමවන්තියන්ටද කියලා මාධ්‍යයට කියලා තිබුණා. ඒ මෙන්න මෙහෙම...

"මම ගොඩක් වෙලාවට ආසයි නපුරු ප්‍රේමවන්තියන්ට. ඇක්ට් කරද්දි නම් එහෙම වෙන් කරලා රඟපාන්නේ නැහැ. නමුත් මම පෞද්ගලිකව කැමැති නපුරු කෙල්ලොන්ට."