මෙවර හොඳම චිත්‍රපටය ගංගුබායි කතියාවාදි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලෝකයේම අවධානය යොමු වන ඉන්දීය සිනමා සම්මාන උළෙලක් වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදී හොඳම චිත්‍රපටය ලෙස මෙවර සම්මානයට පාත්‍ර වූයේ සංජය ලීලා බන්සාලිගේ ගංගුබායි කතියාවාසි චිත්‍රපටයයි.

මෙවර ඔවුන්ට තරගයක් දෙමින් ද කාශ්මිර් ෆයිල්ස්, බ්‍රහ්මාස්ත්‍රා, බදායි දෝ, බූල් බලයියා දෙවැන්න හොඳම චිත්‍රපටය සඳහා නිර්දේශ වී සිටියහ. 1999 වසරේ තිරගත වූ හම් දිල් දේ චුකේ සනම් චිත්‍රපටයෙන් පසුව හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයක් බන්සාලි දිනාගත්තේ මෙවර වීම විශේෂත්වයකි.