දශක දෙකක කාලයක් තිස්සේ මාවල් චිත්‍රපට සමාගම විසින් නිකුත් කර ඇති සුපිරි චිත්‍රපට ප්‍රමාණය 43කි. ඒ අතරින් අඩු නිෂ්පාදන පිරිවැයක් දරා ඉහළ ආදායමක් උපයාගත් චිත්‍රපටය බවට පත් වන්නට කැප්ටන් මාවල් චිත්‍රපටය සමත්ව ඇති බව එම සමාගම ප්‍රසිද්ධ කර තිබේ.
මෙම චිත්‍රපටයේ දෙවැන්න ද මාවල්ස් එළැඹෙන නොවැම්බරයේදී ප්‍රේක්ෂකයින්ට දකින්නට ලැබෙන අතර, එයද ඉහළ ආදායමක් හිමි කරගනු ඇති බවට එම සමාගම දැනටමත් මත පළ කර ඇත. ඔවුන් පවසන්නේ අනෙකුත් සුපිරි චිත්‍රපටවලට වඩා ප්‍රේක්ෂකයෝ කැප්ටන් මාවල්ට ඉහළ කැමැත්තක් දක්වන බවය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
