2008 වසරේ සිට මේ දක්වා සුපිරි චිත්‍රපට රැසක් නිකුත් කළ මාවල් චිත්‍රපට සමාගම පසුගියදා සිය සාර්ථකත්වයට උරදුන් සුපිරි චරිත ගැන සටහනක් තබා තිබුණි. එහි දැක්වෙන්නේ තම චිත්‍රපට මේතරම් සාර්ථකත්ව වන්නට හේතු වුයේ කැප්ටන් ඇමෙරිකා හා අයන් මැන් යන චරිත දෙක ප්‍රේක්ෂකයින් වඩාත් ආදරය කරන්නට වූ නිසාවෙන් බවය.
කෙසේ වෙතත්, මීට ප්‍රතිචාර දක්වමින් කැප්ටන් ඇමරිකා චරිතයට දායක වූ ක්‍රිස් එවන්ස් පවසන්නේ මෙහි ගෞරවය මුළුමණින්ම හිමි විය යුත්තේ අයන් මැන් චරිතයට පන පොවන රොබට් ඩවුනිට බවය. ඩවුනි තමා මාවල් චිත්‍රපට ඉහළට ගේන ආවේ. අදටත් ඔහුට තියෙන රසික පිළිගැනීම කියලා නිම කරන්න බැහැ. ඔහු රඟපාන අයන් මැන් චිත්‍රපටයක් හෙට දිනයේ නිකුත්කළත් එය ඉහළ ආදායමක් උපයගන්න එකක් වෙනවා. ඒක මට සහතිකයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
