ගේම් එෆ් ද ත්‍රෝන්ස් ටෙලි කතා මාලාව හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වූ එම්ලියා ක්ලාක් මේ දිනවල ඔබට මාවල් ටෙලි කතා මාලාවක දකින්නට හැකිය. ස්ක්‍රිට් ඉන්වශන් ලෙස නම්ව ඇති මෙම ටෙලි කතාවේ ඇය නික් පියුරි ලෙස රඟපාන සැමුවෙල් එල් ජැක්සන් සමගින් මෙහි ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නීය.
මෙහි අවසන් කොටස පසුගිය ජුලි 28 වැනිදා නිකුත් වූ අතර, එහිදි ඇය සුපිරි වීර චරිතයක් ලෙස ප්‍රේක්ෂකයින්ට දකින්නට ලැබුණි. කැප්ටන් ඇමෙරිකා, ගැමෝරා, හල්ක්, ඩෙක්ස්, කැප්ටන් මාවල් ඇතුළු සුපිරි වීර චරිත දහයකගේ බලය ඇයගේ සුපිරි චරිතයට ඇතුලත් කර තිබිම විශේෂත්වයකි. ඉදිරියේදී නිකුත් වන මාවල් චිත්‍රපට කිහිපයකම ඇය ගායා ලෙස මෙම වීර චරිතයට පෙනි සිටින බව එම චිත්‍රපට සමාගම පවසා ඇත.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
