අර්ජූන් රෙඩ්ඩි ඇතුළු ජනප්‍රිය තෙළිඟු චිත්‍රපට කිහිපයකම දුටු ශාලිනි පාණ්ඩේ ලබන වසරේදී බොලිවුඩ් චිත්‍රපටයක් තුළින්ද ප්‍රේක්ෂකයින්ට දැකගත හැකිවෙයි. ඒ නෙට්ෆිලික්ස් ආයතනය විසින් නිෂ්පාදනය කොට බෙදාහරින මහරාජ් චිත්‍රපටය හරහාය. මෙහි කතාව ගේති ඇත්තේ 1862 වසරේ සිදුවු කතා පෙළක අනුසාරයෙනි.
මෙහි ශාලිනි පෙනී සිටින්නේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු අමිර් ඛාන්ගේ වැඩිමහල් පුත් ජුනයිඩ් ඛාන් සමගිනි. එය ඔහුගේ මංගල රංගනය වීමද විශේෂත්වයකි. මහාරාජ් හරහා ශාලිනිගේ බොලිවුඩ් සිනමා ගමනද ආරම්භ වන අතර, ඇයට දැනටමත් බොලිවුඩ් චිත්‍රපට කිහිපයක් සඳහා එකතු වීමට අවස්ථාව ලැබි තිබෙන බව සඳහන් වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
