කැප්ටන් ඇමෙරිකා චරිතයට සමුදීමත් සමග හොලිවුඩයේ එතරම් දකින්නට නොලැබුණ ක්‍රිස් එවන්ස් මෑතකදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුණේ තමන් මේ වනවිට රංගනයෙන් විශ්‍රාම ගැනීමට අදහස් කරමින් සිටින බවය.
මට වෙනත් අවශ්‍යතා බොහෝමයක් තියෙනවා. පසුගිය කාළේ රංගන කටයුතු නිසා ඒ අවශ්‍යතා මඟහැරි ගියා. අනික දැන් මම විවාහකයි. මට අවශ්‍යයි මගේ බිරිඳ සමග කාලය ගෙවන්න දරුවෝ හදන්න. ඒ නිසාම මම රංගනයට සමු දෙන්න අදහස් කරමින් ඉන්නවා යැයි ඔහු සම්මුඛ සාකච්ඡාවේදී සිය අදහස් දක්වා තිබුණි.
එමෙන්ම සම්මුඛ සාකච්ඡාවට එක්වූ පුද්ගලයා ක්‍රිස් ගෙන් නැවතත් ඔබට මාවල් සමග එක්වෙන්නට අවස්ථාවක් ලැබුණොත් එය සළකා බලන්නට හැකි කාරණයක් බවද ක්‍රිස් මෙහිදි පවසා තිබුණ බව සඳහන් වෙයි.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
