ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට රැසකම රංගනයෙන් දායක වූ රිචඩ් ගියර් පසුගියදා සිය බිරිඳගේ 40 වැනි උපන්දිනය මෙක්සිකෝවේ පිහිටි තම නිවාඩු නිකේතනයේදී පවත්වන්නට කටයුතු යොදා තිබුණි. 73 වැනි වියෙහි පසුවන නළුවා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනාම පාහේ මෙම උපන්දින සාදයට පැමිණ සිටි බව සඳහන් වෙයි.
උත්සවය පැවැත්වීමට පෙර තම බිරිඳ අලෙජන්ඩ්‍රා සිල්වා යම් කැස්සකින් පෙළි සිටි අතර, එය ප්‍රතිකර්මයක් කරන්නට තරම් එකක් නොවුණ නිසා මෙම සාදය පවත්වන්නට කටයුතු කළ බව රිචර්ඩ් පවසා ඇත. එහෙත්, රාත්‍රිය වනවිට එය ක්‍රමයෙන් වර්ධනය වී ඇති අතර, පසුව මෙක්සිකොවේ ප්‍රාදේශිය රෝහලකට ඇය හදිසියේම ඇතුලත් කර තිබේ. මේ වන විට ඇය ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බව ගියර්ගේ පවුලේ සාමාජිකයන් පවසා ඇත.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
