හොලිවුඩ් සිනමාවේ සුපිරි තරුවන් වන වින් ඩිසල් "The Chronicles of Riddick" (2004) සහ "Riddick" (2013) වසරේ රඟපෑ රිඩික් චිත්‍රපට වල තවත් කොටසකින් ඉදිරියේදී සිය රසික පිරිස් මුණ ගැසීමට සූදානමින් සිටින බව සඳහන් වෙයි.
"Riddick: Furya" ලෙස නම් කර ඇති මෙම නව චිත්‍රපටය ලියා අධ්‍යක්ෂණය කරනු ලබන්නේ පළමු රිඩික් චිත්‍රපට දෙකම අධ්‍යක්ෂණය කළ ඩේවිඩ් වෝයි විසිනි. නමුත්, චිත්‍රපටය ප්‍රදර්ශනය වන දිනයක් තවමත් ප්‍රකාශයට පත් කර නොමැති බව වාර්තා වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
