මෙවර ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල වර්ණවත් කිරීම සඳහා සුපිරි නළුනිලියන් කිහිප දෙනෙකුම නර්තන අංක කිහිපයකටම එකතු වී ඇති බවට තොරතුරු ලැබේ. ඒ අතර සුපිරි නළු රිතික් රෝෂන්ද සිටින බව තහවුරු වෙයි.
ඔහුට අමතරව ක්‍රිති ෂැනොන්, ආනන්යා පාණ්ඩේ, සිද්ධාර්ත් මල්හෝත්‍රා, ආක්ෂේ කුමාර් ඇතුළු ජනප්‍රිය නළුනිළියන් කිහිප දෙනෙකුම මෙම උළලේදී නර්තන අංගඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව සඳහන් වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
