වසර කිහිපයක්ම පිට පිට ලෝකයේ ධනවත්ම නළුවා බවට පත්වූ අයන් මැන් හෙවත් රොබට් ඩවුනි තමන් සතු අත් ඔරලෝසු ගැන පසුගියදා ප්‍රසිද්ධ කරනු ලැබීය. තරමක් ආඩම්බර ගති පැවතුම් ඇති නළුවෙකුද වන රොබට් ඩවුනි සතුව ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක් වටිනා අත් ඔරලෝසු සමුහයක් ඇති බව ඔහු කියයි.
චිත්‍රපට හා සංදර්ශනවල කුඩා චරිත නිරූපණය කරමින් සිය රංගන ජිවිතය ආරම්භ කළ ඩවුනි ලෝක ප්‍රසිද්ධ තරුවක් කරනු ලැබුවේ අයන් මෑන් චිත්‍රපටයේ ටෝනි ස්ටාර්ක් චරිතය හරහාය. මේ වනවිට ඔහු අධි සුඛෝපභෝගි ජිවිතයක් ගත කරන අතර, යහපත් පවුල් ජිවිතයක්ද ගෙවා දමමින් සිටින නළුවෙකුද වෙයි.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
