මේ වසරේ ඔක්තෝබර් මාසයේදී නිකුත් වීමට නියමිත ‘රාම් සේතු’ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පෙවන ආක්ෂේ කුමාර්ට මේ වනවිට ගැටළු රැසකටම මුහුණ දෙන්නට සිදුව ඇතැයි වාර්තා වෙයි.
එයට හේතුව වී ඇත්තේ ‘රාම් සේතු’ චිත්‍රපටයේ ඔහු ඉදිරිපත් කරන චරිතය හේතුවෙනි. භාරතිය ජනතා පක්ෂ සාමජික සුබ්‍රමනියන් ස්වාමි මේ වෙනුවෙන් නඩුවක්ද දැමිමට සූදානමින් සිටින අතර, ඔහු පවසන්නේ මෙම චරිතය නිසාවෙන් ඉන්දීය සංස්කෘතියට මෙන්ම කුල ආගම් කිහිපයකටද දැඩි ලෙස හානි සිදුව ඇති බවය. කෙසේ වෙතත්, ‘රාම් සේතු’ චිත්‍රපට කණ්ඩායම පවසන්නේ මෙය යමේකුට තර්ක කිරිමට හැකිමුත් නඩුවක් දමා උසාවි ගෙනයන්නට තරම් කාරණයක් නොහැකි බවය.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
