ලෝකයේම ආකර්ෂණය දිනාගත්, සුපිරි ටික්ටොක් තරුව

  • 08-08-2022
  • Views 335

ඔහු නමින් Gabriel Mansur. කවුරුත් ඔහුව හඳුනන්නේ ටික්ටොක් තරුවක් ලෙසයි. ඔහුගේ පෙනුම, හුරුබුහුටි සිනහව, සහ විස්මිත පෞරුෂය නිසාම කවුරුත් ඔහුට ආකර්ෂණය වන්නේ නිරායාසයෙන්මයි.

පෘතුගාලයේ වෙසෙන ඔහු, සමාජ මාධ්‍යය හරහා දිනාගෙන ඇත්තේ දැඩි රසික ආකර්ෂණයක්. 
විලාසිතා අතින් ඉදිරියෙන්ම සිටින්නෙකි Gabriel Mansur. ඉතින් මේ තමයි ඒ සුපිරි තරුව.