මෙවර ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදී වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගන්නා චිත්‍රපටය බවට සිනමා විචාරකයින් වැඩි පිරිසක් අනුමාන කරන්නේ රන්බිර් හා රශ්මිකා රඟපෑ ඇනිමල් චිත්‍රපටයයි. වෙනස්ම කතා පුවතක් රැගත් මෙම චිත්‍රපටය මෙවර සම්මාන 19කට නිර්දේශ වී ඇත.
මෙම චිත්‍රපටයට අමතර රොකී අවර් රාණි ප්‍රේම් කහානි හා 12th Fail චිත්‍රපටද වැඩි සම්මාන ප්‍රමාණයක් දිනාගනු ඇත. ෂාරුක්ගේ ඩුන්කි හා පතාන් චිත්‍රපටවලට වඩා ජවාන් චිත්‍රපටය වඩා වැඩි සම්මාන ප්‍රමාණයක් හිමි කරගනු ඇති බවද විචාරකයින් පවසා සිටියි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
