ගුජරාටි, ගිෆ්ට් සිටි හි පැවැත්වෙන මෙවර ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදී වැඩිම සම්මාන ප්‍රමාණයක් සඳහා නිර්දේශ වී ඇත්තේ කරන් ජෝහර්ගේ රොකී අවර් රාණි ප්‍රේම් කහානි චිත්‍රපටයයි. හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම නිළිය ඇතුළු ප්‍රධාන සම්මාන සමගින් සම්මාන 20ක් සඳහා මෙම චිත්‍රපටය මෙවර නිර්දේශ වී ඇත.
ෆිල්ම් ෆෙයාර් සිනමා සම්මාන ඉතිහාසයේ වැඩිම සම්මාන ප්‍රමාණයක් සඳහා නිර්දේශ වී ඇති චිත්‍රපටය වන්නටද මෙවර ඔවුන්ට හැකි වී තිබීම විශේෂත්වයකි. මෙම චිත්‍රපටයට අමතරව සුපිරි නළු ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වූ පතාන් (සම්මාන 16ක්), ජවාන් (සම්මාන 15ක්) ඩුන්කි (සම්මාන 09ක්) චිත්‍රපටද ඉහළ නිර්දේශයන් ප්‍රමාණයකට තේරිපත්ව තිබීම කැපි පෙනෙන සිදුවීමක් විය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
