වෝන්ඩර් වුමන් චරිතය ප්‍රතික්ෂේප වීමත් සමග සුරූපි ඊශ්‍රයිල් නිළි ගාල් ගැටොඩ්ට තවත් සුපිරි චිත්‍රපටයකට සම්බන්ධ වීමට ආරාධනා ලැබි තිබෙන බව සඳහන් වෙයි. ඒ වෝනර්ස් බ්‍රදර්ස් චිත්‍රපට සමාගමේ ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස් 11 වැනි චිත්‍රපටය සඳහාය.
මේ වසරේ ඉහළ ආදායමක් ලැබු ෆාස්ට් එකස් චිත්‍රපටයේද අවසන් දර්ශන කිහිපය සඳහා පෙනි සිටි ගාල් ගැඩොට් 2025 වසරේ ප්‍රදර්ශනය වීමට නියමිත ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස් 11 වැනි චිත්‍රපටය තුළ පෙනි සිටින බව සඳහන් වෙයි. ඇය ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස් හත්වැනි චිත්‍රපටයේදී මරණයට පත් වූ අතර, ඉන් පසුව ප්‍රදර්ශනය වූ කිසිදු ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස් චිත්‍රපටයකද දකින්නට නොලැබුණි.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
