ලබන වසරේ ප්‍රදර්ශනය කිරීමට සැළසුම් කර ඇති වෝර් දෙවැනි චිත්‍රපටය සඳහා මේ වනවිට අලුත් දුෂ්ටයෙකු යාශ්රාජ් චිත්‍රපට සමාගම විසින් හඳුන්වා දීමට සූදානම් කර ඇත. ඒ මෙවර ඔස්කා සිනමා සම්මාන උළලේදී හොඳම චිත්‍රපට ගීතයට හිමි සම්මානය දිනාගත් RRR චිත්‍රපටයේ ප්‍රධාන නළු රාමා රාඕ ජූනියර්ය.
ඔහු බොලිවුඩ් චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කරන පළමු අවස්ථාව මෙය වෙයි. එමෙන්ම දැනට චිත්‍රපට පණහකට වැඩි ප්‍රමාණයක් සඳහා රංගනයෙන් දායක වී ඇති රාමා රාඕ චිත්‍රපටයක දුෂ්ඨයාට පෙනී සිටින පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
