තවත් ප්‍රකට මාවල් කොමික් චරිතයක් වන වූල්වරීන්ට පණ පෙවූ හියු ජැක්මන් වසර 27ක් තිස්සේ ඩොබාරා ලී සමග ගෙවු සිය යුග දිවිය නිමා කරන්නට කටයුතු කර ඇත. පසුගියදා ඒ බව හියු ජැක්මන් මෙන්ම ඔහුගේ බිරිඳ ඩොබරාද ප්‍රසිද්ධ කර තිබුණි.
මේ දිනවල ඔවුන්ගේ දික්කසාද නඩුව විභාග කෙරෙන අතර නොබෝ දිනකින් මෙය විසදෙන බව හියු ජැක්මන් මාධ්‍යයට පවසා ඇත. කෙසේ වෙතත්, ඔහු පවසන්නේ තමන් නිතීයෙන් වෙන්වූවද සිය බිරිඳ ඩොබරා ලීට ඇති ආදරය අඩුවකින් තොරව ලබා දෙන බවය. එමෙන්ම ඔහු ඇයට විශාල වන්දි මුදලක්ද ගෙවිමට පොරොන්දු වු බව නිල නොළත් ආරංචි මාර්ග සඳහන් කර සිටියි.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
