සිය මධුසමය ගෙවා දමා නැවතත් ඉන්දියාවට පැමිණි කියාරා අද්වානි පසුගිය සෙනසුරාදා දිනයේදී (පෙබරවාරි 25 වැනිදා) නැවතත් සුපුරුදු පරිදි සිය කලා කටයුතු සඳහා එක්වූ බව සඳහන් වෙයි.
කියාරා වේශ නිරූපණ කටයුතු සිදු කරන අතරවාරයේ ගත් සෙල්ෆියක් සිය සමාජ පිටු හරහා ප්‍රසිද්ධ කර තිබුණ අතර, ඊට ආපසු වැඩට පැමිණියා යන්න කෙටි සටහනක්ද සිය ප්‍රසිද්ධ කළ ඡායාරූපයට එකතු කර තිබුණි. ඉදිරියේදී ප්‍රේක්ෂකයිකයින්ට ඇයව කාර්තික් ආර්යයන් සමගින් සත්‍යප්‍රේම් කී කතා චිත්‍රපටය තුළින් දකින්නට හැකිය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
