හොඳම ගායිකාවට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය සඳහා මෙවරද ශ්‍රීයා ගෝෂාල් නිර්දේශ වී ඇත. ඒ රොකී අවර් රාණි ප්‍රේම් කහානි චිත්‍රපටයේ ඇතුළත් තුම් ක්යා මිලේ හා වේ කම්ලීයා යන ගීත දෙක සඳහාය.
පතන් චිත්‍රපටයේ බේශරම් රංග් ගීතය ගායනා කළ ශිල්පා රාඕද, ශ්‍රීයා මෙන්ම මෙවර දෙවතාවක් හොඳම පසුබිම් ගායිකාවට හිමි සම්මානය සඳහා නිර්දේශ වී ඇත. බේශරම් රංග් ගිතයට අමතරව ඇය ජවාන් චිත්‍රපටයේ චලියා ගිතයෙන්ද නිර්දේශ වි සිටියි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
