මේ වනවිට සිය 48 වැනි විය ගෙවා දමමින් සිටින ශිල්පා ෂෙට්ටි සාර්ථක යුග ජිවිතයක් ගත කරන බොලිවුඩ් තරුවකි. දැනටත් චිත්‍රපට රංගනයේ නිතර දකින ශිල්පා සිය සැමියා වූ රාජ් කුන්දා සමගින් තම ව්‍යාපාර දියුණු කරමින් සිටියි. දැනට දරුවන් තුන් දෙනෙකුගේද මවක් වන ශිල්පා මෑතකදී එක්වූ පුවත්පත් සාකාච්ඡාවකදී සිනමාවට ආ මුල් කාලය ගැන හෙළිදරව්වක් සිදු කර තිබුණි.
ඇය පවසන්නේ තමන්ගේ කන්‍යාභාවය සුපිරි බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් අතින් නැතිවු බවය. වසර කිහිපයක් ප්‍රසිද්ධියේ ප්‍රේම කළ ඔවුන් දෙදෙනා විවාහ වෙන්නට ඔන්න මෙන්න තිබියදී සිය සම්බන්ධය නිමා කළේය. ශිල්පා මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබුණේ ඇයගේ කන්‍යභාවය අවුරුදු 22දී අහිමි වූ බව තමන් ආක්ෂේට ඉඟි කළ බවය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
