“පතාන්” චිත්‍රපටයේ අතිවිශිෂ්ට සාර්ථකත්වයෙන් පසු, ෂාරුක් ඛාන්ගේ රසිකයන් ඔහුගේ ඉදිරි චිත්‍රපට වන ‘ඩන්කි’ සහ ‘ජවාන්’ සඳහා දැන් නොඉවසිල්ලෙන් බලා සිටින බව ටකරෙහසකි. මේ දිනවල ෂාරුක් ඩන්කිහි අවසන් රූපගත කිරිම් කටයුතු සඳහා සම්බන්ධව සිටින අතර, එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන රාජ්කුමාර් සිය චිත්‍රපටයේ අලුත්ම තත්ත්වය මාධ්‍යය සමග බෙදාගෙන තිබුණි.
මට ෂාරුක් එක්ක කලින් වැඩ කරන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. ෂාරුක් හරිම විහිළුකාරයෙක්. අපි කට්ටිය ඔහු ඉන්න තැන විනෝදයෙන් කාලය ගෙවනවා. ලෝකයේ බලවතෙක් වුණත් ඔහු අපේ සුළු සේවකයා එක්ක වුණත් විහිළු කරනවා. ලොකු බැඳීමක් පවත්වනවා. හරි පුදුමාකාර පුද්ගලයෙක් ඔහු. යැයි රාජ්කුමාර් මාධ්‍යයට පවසා තිබුණ බව සඳහන් වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
