වසර කිහිපයකට පසුව මෙවර ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදී හොඳම නළුවාට හිමි සම්මානය සඳහා සුපුරු නළු ෂාරුක් ඛාන් නිර්දේශ වී තිබේ. ඔහු මෙවර අවස්ථා දෙකකදී මෙම සම්මානයට නිර්දේශ වී තිබීම කැපී පෙනෙන්නකි.
ජවාන් චිත්‍රපටයේ වික්‍රම් හා අසාද් ලෙස කළ රංගනයත්, ඩුන්කි චිත්‍රපටයේ හර්ඩියාල් සිංගේ චරිතය වෙනුවෙන් ෂාරුක් මෙවර හොඳම නළුවාට නිර්දේශ වී ඇත. සිනමා විචාරකයින් පවසන්නේ මෙවර ෂාරුක් හොඳම නළුවා වීමට වැඩි ඉඩකඩක් පවතින බවය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
