පතන් චිත්‍රපටයෙන් පසුව සුපිරි බොලිවුඩ් සිනමා නළු ෂාරුක් ඛාන් සිය රසික පිරිස් මිළඟට මුණ ගැසෙන්නේ ඇට්ලේ කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ජවාන් චිත්‍රපටය හරහා. මේ දිනවල මෙම චිත්‍රපටයේ අවසන් රූපගත කිරිම් කටයුතු ලහිලහියේ සිදුවෙන අතර, ජුනි 02 වැනිදා ඉන්දියාවට සමගාමිව ලොවපුරා ජවාන් ප්‍රදර්ශනය වීමට සූදානම් කර ඇති බවට තොරතුරු ලැබෙයි.
ජවාන් චිත්‍රපටයේ තත්ත්පර දහයක කෙටි විඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර තිබෙන අතර, එය යමෙකු විසින් නිති විරෝධිව කළ විඩියෝවක් බව සමහරෙක් පවසයි. කෙසේ වෙතත්, චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායම මේ පිළිබඳව නිතීමය පියවර නොගෙන ඇති අතර, මේ නිසාවෙන් හෙළිවන්නේ මෙය ඔවුන් විසින් අන්තර්ජාලයට නිකුත් කර ඇති බවය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
