ඉන්දීය රුපියල් කෝටි 1038ක් උපයාගත් සිද්ධාර්ත් ආනන්ද්ගේ පථාන් චිත්‍රපටය මේ වනවිට අන්තර්ජාලය හරහා නැරඹිමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා වී තිබේ. පසුගිය ජනවාරි 25 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා රටවල් රැසක ප්‍රදර්ශනය වූ මෙම චිත්‍රපටය මාර්තු මාසයේ මැදදි ඉන්දියාවේ ප්‍රධාන සිනමා ශාලාවලින් ඉවත් කරනු ලැබීය.
වාර්තා රැසකටම උරුම කියන පථාන් චිත්‍රපටය සුපිරි නළු ෂාරුක් ඛාන් ඉහළම ලාභ ලැබු චිත්‍රපටයද වෙයි. බොලිවුඩයේ මෙතෙක් ප්‍රදර්ශනය වූ චිත්‍රපට අතරින් ඉහළම ආදායමක් උපයාගත් දෙවැනි චිත්‍රපටය මෙය වීමද විශේෂත්වයකි. පළමුවැන්න අමිර්ගේ දංගල් චිත්‍රපටයයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
