‘සිංගාම්’ අධ්‍යක්ෂක රෝහිත් ෂෙට්ටි අජේට සුබපතයි

  • 06-08-2022
  • Views 119

පසුගියදා සිකුරාදා දිනයේ පැවැති 68 වැනි ඉන්දීය ජාතික සම්මාන උළලේදී හොඳම නළුවා ලෙස සම්මානය දිනාගත් අජේ දේව්ගන්ට සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා පෞද්ගලික සුබපැතීමක් චිත්‍රපට අධ්‍යක්ෂක රෝහිත් ෂෙට්ටි විසින් සිදු කර තිබේ.

රෝහිත්, අජේ සමගින් පෙනී සිටින ඡායාරූපයකට "The Legend of Bhagat Singh & now Tanhaji, ජාතික සම්මාන තුනක්, එක් මිනිසෙක්! සුභ පැතුම් @Ajaydevgn." යන්න කෙටි සටහනක්ද ඔහුගේ සුබපැතීම තුළ සඳහන්ව තිබුණ බව වාර්තා වෙයි.