සිංග්‍රාම් තුන්වැනි චිත්‍රපටයට අජේ එක්ක සුපිරි නිළියක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2024 වසරේ ඉන්දීය නිදහස් දිනදා ප්‍රදර්ශනය කරන්නට සැළසුම් කර ඇති සිංග්‍රාම් එගේන් චිත්‍රපටයේ අජේ දේව්ගන් සමගින් සුපිරි නිළියක් හඳුන්වා දීමට චිත්‍රපට අධ්‍යක්ෂක රෝහිත් ෂෙට්ටි බලාපොරොත්තු වෙයි.

දැනට මෙහි රූපගත කිරිම් කටයුතු කාශ්මිරයේදී පැවැත්වෙන අතර, ඊට අජේ දේව්ගන් සමගින් දිපීකා පදුකෝනි එකතු වී ඇත. ඇය මෙහි පොලිස් නිලධාරිණියකගේ චරිතයක් රඟපායි. අජේ හා දිපීකා චිත්‍රපටයක පෙම්වතුන් ලෙස පෙනී සිටින පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.