පසුගිය වසරේ අති සාර්ථකව ප්‍රදර්ශනය වූ සිතා රාමම් චිත්‍රපටයේ නුර්ජාහන් කුමරිය හෙවත්, සිතා මහලක්ෂ්මි චරිතයට පණ පෙවූ මෘනල් ඨාකුර්ට එම චරිත ලැබි ඇත්තේ අහම්බෙන් බව දැන ගැනීමට ලැබේ.
මුලින්ම මෙම චරිතයට තෝරාගෙන තිබුණේ පූජ් හේජ්ය. ඇය මෙසේ මෙම චරිතය ප්‍රතික්‍ෂේප කර ඇත්තේ භාරගත් චිත්‍රපට කිහිපයක රූපගත කිරිම් කටයුතු සඳහා සම්බන්ධ වී සිටිම නිසාවෙනි. කෙසේ වෙතත්, පූජා මෙම චරිතයට මෘනල් යෝජනා කර ඇති අතර, ඇය විසින්ම මෘනල් මීට සම්බන්ධ කරද තිබේ.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
