පෞද්ගලික හේතුන් මත තමා සමාජ මාධ්‍යයන් සියල්ලෙන්ම ඉවත්ව වීමට යොවුන් බොලිවුඩ් සිනමා නිළි අනන්‍යා පාණ්ඩේ තිරණය කර ඇත. මීට දින කිහිපයකට පෙර සම්මුඛ සකාච්ඡාවකදී මේ බව පවසමින් ඇය කියා සිටියේ තමන්ට තනිව කාලය ගත කිරිමට අවශ්‍යය නිසාවෙන් මෙම තිරණය ගත් බවය.
සමාජ පිටු යාවත්කාලීන කිරිමට තමාට වර්තමානය වනවිට කාලය අඩුබවත් එය පළක් නොවන කාර්යයක් බව තමාට වැටහුණ බවත් ඇය මෙම සම්මුඛ සකාච්ඡාවේදි පවසා තිබුණි. කෙසේ වෙතත්, නිල නොවන වාර්තා සඳහන් කර සිටින්නේ අනන්‍යා තම පෙම්වතා වූ ආදිත්‍ය රෝයි කපූර් සමගින් වැඩි කාලයක් ගත කිරීමට මෙසේ සමාජ මාධ්‍යයෙන් ඉවත් වූ බවය.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
