සාන්යාට ජවාන් චිත්රපටයේ රඟපෑවට කෝටියක් ගෙවලා

  • 17-09-2023
  • Views 201

දංගල් චිත්රපටය හරහා බොලිවුඩ් සිනමාවට ආව තවත් සුරූපිණියක් තමයි සාන්යා මල්හෝත්රා කියන්නේ. ඇය සැප්තැම්බර් මාසයේදී ප්රදර්ශනය වීමට නියමිත ඇට්ලේ කුමාර්ගේ ජවාන් චිත්රපටයේ ඉන්නවා. ඇය ඉන්නේ ඉතා සුළු දර්ශන පෙළකට.

නමුත්, ඒ දර්ශනවල පෙනී ඉන්නවාට ඇයට ඉන්දීය රුපියල් කෝටියක මුදලක් ගෙවලා තියෙනවා. චිත්රපටයේ ප්රධාන චරිතයට පණ පොවන ෂාරුක්ට කෝටි සියයක් ගෙවලා තියෙනවා. දුෂ්ඨයාට රඟපාන සේතුපතිට කෝටි 21ක් හා ප්රධාන නිළි චරිතයට පණ පොවන නයනතාරාට ඉන්දීය රුපියල් කෝටි 11ක මුදලක් ගෙවලා තියෙනවා කියලා තමයි ආරංචිය.