ස්පාඤ්ඤයේ තනිව ජිවත් වෙන ඇම්බර් හාර්ඩි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලෝකයේ ලස්සනම මුහුණුවලින් එකක් වන හොලිවුඩ් සිනමා නිළි ඇම්බර් හාර්ඩි මේ වනවිට ස්පාඤ්ඤයේ තනිවම කාලය ගෙවන බව වාර්තා වෙයි. ජොනී ඩෙෆ්ගේ හිටපු බිරිඳ වන ඇම්බර් කාලයක් වර්තමානයේ ලෝකයේ ධනවත්ම පුද්ගලයා වූ එලෝන් මාස්ක්ගේ පෙම්වතිය විද සිටියහ.

ජෙනි ඩෙෆ්ගේ දික්කසාද නඩුවෙන් පරාජයට පත්ව ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක වන්දි මුදලක්ද ගෙවන්නට සිදු වු නිසාම ඇය ඇමෙරිකාවේ ටෙක්සාස් හි තමන් සතුටු සියලු දේපොල විකුණා දමා ස්පාඤ්ඤයේ පදිංචියට ගිය බව සඳහන් වෙයි.