මාවල් චිත්‍රපට ප්‍රධානී කේවින් පේජ් හා ස්පයිඩර් මැන් තරුව ටොම් හොලන්ඩ් සමගින් සාකච්ඡාවක් පසුගියදා පවත්වා ඇත. ඊට හේතුව වී ඇත්තේ ස්පයිඩර් මෑන් සිවුවැනි කතාව නිර්මාණය කිරිම සම්බන්ධවය. මෙම සාකච්ඡාවෙන් පසුව නැවත වරක් ටොම් හෝලන්ඩ් ස්පයිඩර් මැන් ලෙස යළිත් ප්‍රේක්ෂකයින්ට දකින්නට මාවල් චිත්‍රපට සමාගම අවස්ථාව ලබාදී ඇත.
කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය කවදා කෙදිනක ප්‍රදර්ශනය වනවාද යන්න තවමත් නිශ්චිතව ප්‍රකාශයට පත් කර නොමැති බව සඳහන් වෙයි. එමෙන්ම චිත්‍රපටයේ රූපගත කිරිම් මෙන්ම සැළසුම් පිළිබඳවද මේ වනවිට අවධානය යොමු නොකර ඇති අතර, ඒ පිළිබඳව තවමත් සාකච්ඡා මට්ටමින් අදහස් හුවමාරු කරගන්නා බවට පමණක් තොරතුරු වාර්තා වන්නේය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
