දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක් වූ ධනුෂ් මේ වනවිට හොර රහසේ විවාහ වී තිබෙන බවට තොරතුරු ලැබේ. ඒ දකුණු ඉන්දීය සිනමාවේ නැගී එන නිළියක් වූ ඇන්ඩ්‍රියා ජැස්මින් සමගය. ඇන්ඩ්‍රියා වෘත්තියෙන් ගායන ශිල්පිණියක් වන අතර, ඇය වර්තමානය වනවිට වඩාත් ජනප්‍රිය වී ඇත්තේ දකුණු ඉන්දීය රංගන ශිල්පිණියක් ලෙසිනි.
දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි වීරයා වූ රාජිණිකාන්ත්ගේ වැඩිමහල් දියණිය අයිශ්වර්යා සමගින් වසර හතකට වඩා වැඩි කාලයක් විවාහ වී සිටි ධනුෂ් මීට වසරකට පෙර නිතීයෙන් ඇයගෙන් වෙන්විය. ඉන් පසුව තවත් සුරූපි ඉන්දීය නිළියක් වු ත්‍රිෂා කිශ්නන් සමගින් රහස් සම්බන්ධයක් ධනුෂ් පවත්වන බවට කට කතාද ප්‍රසිද්ධ විය.


Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
