පසුගිය වසර කිහිපය තුළ ඉන්දීය සිනමාව තුළ තම ස්ථාවරත්වය ගොඩ නඟා ගත් හිටපු වැඩිහිටි සිනමා නිළි සනි ලියොන් මේ වනවිට ඉන්දියාවේ බොහෝ පිරිසක් ආදරය කරන සිනමා තරුවක් බවට පත්ව හමාරය. නිළියකට අමතරව තරුණ ව්‍යවසායිකාවක් බවටද පත්ව ඇති සනිට පසුගියදා සිය සමාජ පිටුවක් හරහා අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදු විය.
ඒ LinkedIn නම් සමාජ ජාලාවෙන් සනි ලියොන්ව ඉවත් කර තිබීමය. ඇය පවසන්නේ ඔවුන් නිර්නාමික සනි ලියොන් කෙනෙකු හා තමන් පිළිබඳව වටහා ගැනීම එයට හේතුව වූ බවය. සනි ඒ සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් විඩියෝවක්ද මේ වනවිට ප්‍රසිද්ධ කර තිබෙනු දක්නට ලැබේ.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
